2.පද්ධති
විශ්ලේෂණය.
ශක්‍යතා
අධ්‍යයන
වාර්තාව
ආයතනය
පිළිගතහොත්
පද්ධතිය නිර්මාණය කිරිම සදහා පද්ධති
සංවර්ධන
කණ්ඩායම
විසින්
තවදුරටත් ආයතනය පිලිබඳ තොරතුරු රැස් කරයි. කලමනාකරණ
හා
මෙහෙයුම් මට්ටම් පිලිබඳ විස්තරාත්මකව තොරතුරු මගින් ඔවුන්ගේ
අවශ්‍යතා හදුනාගනී.
අවශ්‍යතා
විශ්ලේෂණය.
නව
පද්ධතිය මගින් ඉටුවිය යුතු පරිශීලකයන්ගේ සියලු අවශ්‍යතා
මෙහිදී
හදුනාගනී. ඒවා ප්‍රධාන කොටස් දෙකකි.
කාර්යබද්ධ
අවශ්‍යතා.
පද්ධතිය
මගින් අනිවාර්යයෙන්ම ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන්
කාර්යබද්ධ අවශ්‍යතා ලෙස හැදින්වේ. මේවා සෑමවිටම
පද්ධතයේ ප්‍රතිදානයක් හා සම්බන්ධ වේ.
IEEE සම්මතය
අනුව මේව shall be(යුතුමය)
හා should
be යන
ඉංග්‍රීසි වචනවලින් සමන්විත වේ.
කාර්යබද්ධ
නොවන අවශ්‍යතා.
සෘජුවම
කාර්යයන්වලට අයත් නොවන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට ඉවහල් වන දෑයි.
මේව
හදුනාගැනීම හුදෙක් ආයතනයේ එනම් සේවාදායකයන්ගේ සාකච්ඡා මගින්ම පමණක්
නොහැකි වන අතර එයට පද්ධතිය සංවර්ධන කණ්ඩායමේ අත්දැකීම් හා පළපුරුද්ද ද
වැදගත් වේ.පොදුවේ පද්ධතියක පවත්නා කාර්යබද්ධ නොවන අවශ්‍යතා.
IEEE සම්මතය
අනුව able to යන්න තිබේ.
පහසුව.
කාර්යක්ෂමතාව
විශ්වාසනීයත්වය.
පද්ධතිය
සරල හා පූර්ණ වීම.
වගකීම.
මේ
ආකාරයට තොරතුරු පද්ධතියක තිබිය යුතු අවශ්‍යතා පිලිබඳ ලේඛනයක්
සැකසිය යුතු අතර එය පද්ධති අවශ්‍යතා ලේඛනය ලෙස
හැදින්වේ.
උදාහරණ
භාණ්ඩ
අලවිකිරීමට යෝජිත ඒ වාණිජ යෙදුමක් -
කාර්යබද්ධ අවශ්‍යතා
පද්ධතිය විසින් පරිශීලකගේ නාමය හා
මුරපදය මගින් අනන්‍යතාවය තහවුරු කල යුතුයි.
පොතක නම, isbn අංකය,ප්‍රකාශන නම පාදක කර ගනිමින් පොත් සෙවීමට
අවස්ථාව තිබිය යුතුය.
කාර්යබද්ධ
නොවන අවශ්‍යතා
පද්ධතිය සැකසීමේ වියදම රු. 50000ට නොවැඩි විය යුතුයි.
පද්ධතිය අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා
කල යුතුයි.
පාසලේ අදී ශිෂ්‍ය සංගමය විසින්
පද්ධතියේ වැඩි කොටස්ක් සංවර්ධනය කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඒ සදහා මනාපය ලබදිය
යුතුයි.
නාමාවලියක් සහිත ඊ වාණිජ යෙදුමක
කාර්ය බද්ධ අවශ්‍යතා
පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින්
පරිශීලකයන්ගේ තත්‍යභාවය තහවුරු කල විය යුතුයි.
නාමාවලියේ ඇති භාණ්ඩවල ලැයිස්තුවක් බලා
ගැනීමට අවස්ථාව තිබිය යුතුයි.
භාණ්ඩවල විවිධ සහලක්ෂණ පදනම අනුව භාණ්ඩ සෙවීම සදහා පරිශීලකයන්ට
අවස්ථාව ලබාදිය යුතුය.
කාර්ය බද්ධ නොවන අවශ්‍යතා
පද්ධතියේ බිදවැටීමකදී වුවද
පරිශීලකයන්ගේ දත්ත සුරක්ෂිතව තිබිය යුතුයි.
ඕනෑම වෙබ් අතිරික්සුවක පද්ධතිය ක්‍රියා කල යුතියි.
ලෝක ව්‍යාප්ත පරිශිලකයන් සදහා පද්ධතියේ
අභිරුචිකරනයන් සංස්කරණය කර තිබිය යුතුයි.
මෙම
අවශ්‍යතාවන් හදුනාගැනීමට භාවිත කරන ක්‍රමවේද.
සම්මුඛ
සාකච්ඡා.
පද්ධතිය
ඉල්ලිම් කරන ආයතනය හා පද්ධතිය සංවර්ධනය කරන කණ්ඩායම එක්ව පද්ධතියේ
පැවැතිය යුතු අවශ්‍යතා පිලිබඳ වාචිකව ප්‍රශ්න ඇසීම
මගින් සාකච්ඡා කිරීම මෙයට අයත් වේ. මෙය ක්‍රම දෙකකට කල හැකී.
විවෘත
අවසාන - එනම් ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදෙන්නාට එය
නිදහසේ
විස්තරාත්මකව අතිරේක කරුණුද ඇතුළත් කරමින් සිදුකිරීමට ඉඩලබාදී සිදුකර්න සාකච්ඡායි.
අවෘත
අවසාන - කෙටි නිශ්චිත පිළිතුරක් පමණක් ලබාදීමට හැකි ලෙස
ප්‍රශ්න විමසීම මගින් සාකච්ඡා පැවැත්වීම මෙයට අදාළ වේ.
සම්මුඛ
සාකච්ඡාවල පවතින දුර්වලතාවක් ලෙස දැකිය හැක්කේ මුහුණට මුහුණලා තොරතුරු විමසීමකට
බොහෝ පුද්ගලයන් අකමැත්තක් පල කිරීමයි.
ප්‍රශ්නාවලි
ඉදිරිපත් කිරීම.
පද්ධතියේ
අවශ්‍යතා හදුනාගැනීමට පුද්ගලයන් විශාල පිරිසක් යොදා ගන්නා
අවස්ථාවලදී මෙම ක්‍රමය භාවිත කිරීම යෝග්‍යවේ. ප්‍රශ්න සහිත
පෝරමයක් පිරවීමට දීම වැනි කාර්යක් මෙහිදී සිදුවේ. නමුත් බොහෝ
පුද්ගලයන් කඩදාසි පිරවීමට කාලය ගත කිරිමට මැලිවීම හා නිවැරැදිම පිළිතුරු එහිදී ලබා
නොදීමත් බොහොමයක් ප්‍රශ්න මගහරවා යාමත් වැනි දුර්වලතා දැකිය හැකී.
නිරීක්ෂණය.
පද්ධති
විශ්ලේෂණ
කණ්ඩායම
විසින්
පවතින
පද්ධතිය ක්‍රියාත්මකවන පරිසරය හා පුද්ගලයන්
නිරික්ෂණයට ලක් කිරීම මගින් නව පද්ධතියට ඇතුළත් කල යුතු අවශ්‍යතා
හදුනාගැනීමට
හැකියාව පවතී.
නමුත්
මෙහිත් පවතින දුර්වලතාක් වන්නේ නිළධාරින් විසින්
නිරීක්ෂණයක් සිදුකරන බව දැනගතහොත් සේවකයන් තම කාර්යයන් වැඩු උනන්දුවකින් කාර්යක්ෂම
සිදුකිරීමයි.
පවත්නා
පොත්පත් හා ලේඛන පරීක්ෂා කිරීම.
ආයතනයේ
දැනට භාවිත කරන පද්ධතින් හා ක්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත අඩංගු පොත්පත්
පරිශීලනය
කරමින් කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා
හදුනාගැනීම
සිදුකරයි.