Total Pageviews

Popular posts

 


2)ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය එහි පරිශීලකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය( LIPS) මගින් විද්‍යුත් පොත් ලබාදේ.

LIPS හි සාමාජිකයකු වීමට පුද්ගලයකු අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කල යුතුයි. NITL මගින් මෙම අයදුම්පත ඇගයීමට ලක්කරනු ලබන අතර එය අනුමත වුවහොත් LIPS වෙත ඇතුළත් කරයි. අයදුම්පත ඇතුළත් කිරීමෙ අනතුරුව LIPS  මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් නිකුත් කරන අතර NITL  එය අදාළ පුද්ගලයා වෙත ලබාදෙයි. මෙම කේතය ලද පසු ඕනෑම පුද්ගලයකු LIPS වෙත හි සාමාජිකයකු බවට පත්වේ. මෙම ක්‍රියාත්මක වීමේ කෙතය LIPS වෙත ඇතුළත් කිරීමෙන් සාමාජිකයකුට තමාගේ පරිශීලක නාමය හා මුරපදය ලබාගත හැකි වේ. ඉන්පසු මෙම පරිශීලක නාමය හා මුරපදය LIPS වෙත ලබාදීමෙන් සමාජිකයෙකුට විද්‍යුත් පොත්වෙත ප්‍රවේශ විය හැකිය

 

 මෙහි LIPS පද්ධතිය වන අතර NITL යනු එම පද්ධතිය සකසන ආයතනය යි. එම නිසා NITL ද බාහිර භූතාර්ථයකි. මේ ලෙසට මේවා අදිනවිට පද්ධතිය හා භුතර්ත වෙන් කොට හදුනාගැනීම හොදින් සිතාබලා කල යුතුයි. ඉන්ප‍සු පද්ධතියට එම බාහිර පාර්ශවයන් දැමිය යුතු දත්ත ත්, පද්ධතිය විසින් බාහිර පාර්ශවයන්ට දෙන දත්තත් තුන් පාරක් පමණ කියවා පැහැදිලි කර ගත් පසුව ඇදිම කළ හැකියි.




No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list